සිංහයා සිංහලයාගේ අනන්‍යතාවයයි. අද ඒ එඩිතර සිංහයා නැට්ට හංගාගෙනද?............. නැත. බලු හිවලුන්ට කෑ ගසන්නට ඉඩ දී වේලාව පැමිණෙනතුරු බලා හිදී.ඒ මන්ද යත්.සිංහ ගර්ජනාව ඇසුනු කල උන් හිටිවනම පහ කරගන්නා හෙයිනි.